ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    දැයට කිරුළට සමඟාමීව හම්බන්තොට බෞද්ධ ආගමික මධ්‍යස්ථාන ප්‍රතිසංස්කරණය කෙරේ

    දෙසැම්බර් 13, 2014
    2015 දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට සමඟාමී ව රුපියල් මිලියන 127ක් වැය කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෞද්ධ විහාරස්ථාන සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ද නියමිතය.
     
    ඒ අනුව තිස්සමහාරාම රජමහා විහාරසේථානයේ බහුකාර්ය ගොඩනැගිල්ල වෙනුවෙන් රුපියල් මිලියන 39ක්, සිතුල්පව්ව බහුකාර්ය ගොඩනැගිල්ල සහ අනෙකුත් සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 50ක්, මීගහජදුර පුරාණ විහාරස්ථානයේ බහුකාර්ය ගොඩනැගිල්ල සහ අනෙකුත් සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 18ක්, තිස්සමහාරාම සඳගිරි රජමහා විහාරස්ථානයේ බහුකාර්ය ගොඩනැගිල්ල සහ අනෙකුත් සංවර්ධන කටයුතු‍ වෙනුවෙන් රුපියල් මිලියන 20ක් වැය කෙරේ. 
     
    2015 දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය ගාල්ල, මාතර, හම්බන්තොට හා රත්නපුර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya