ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අතුරුදන්වූවන් පිළිබඳ මීළඟ සැසිය හෙට මුලතිව් හි දී

    දෙසැම්බර් 13, 2014
    අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ මීළඟ සැසිවාරය වවුනියාව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් හෙට (14) සිට දින 04ක් පුරා පැවැත්වීමට නියමිතය.
     
    මේ වන විට කොමිසමට පැමිණිලි 20,000කට ආසන්න ප්‍රමාණයක් ලැබි ඇති අතර ඉන් පැමිණිලි 5000ක් ආරක්ෂක අංශ විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
     
    ජනාධිපතිවරයාගේ උපදෙස් මත යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් අතුරුදන්වූවන්ගේ කොමිසම මේ දිනවන පැමිණිලි ලබාගනිමින් සිටින අතර වවුනියාව දිස්ත්‍රික්කයේ පැවැත්වෙන මෙම ජන හමුව සඳහා පැමිණිලි ඉදිරිපත් කරන ලෙස එම ජනතාවට අතුරුදන්වූවන්ගේ කොමිසම දැනුම් දෙයි.
     
    පැමිණිලි ලබාගැනීමේ කටයුතු දෙසැම්බර් මස  31 වන දිනෙන් අවසන් වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya