ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    නුවරඑළියේ හැඳුනුම්පත් ලබාදීමේ විශේෂ වැඩසටහන තවදුරටත්

    දෙසැම්බර් 14, 2014
    නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන් එහෙත් හැඳුනුම්පත් නොමැති පුරවැසියන් සඳහා ජාතික හැඳුනුම්පත සහ මැතිවරණ හැඳුනුම්පත ලබා දීමේ විශේෂ වැසටහන තවදුරටත් ක්‍රියාත්මක වේ.


    ඒ අනුව අද (14), හෙට (15) සහ අනිද්දාත් (16) මෙම ජංගම හැඳුනුම්පත් ලබා දීමේ කඳවුරු පැවැත්වීමට නියමිතය. 

    හෙට (15) හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හේවාහැට පුස්තකාලයේත් හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේත් පැවැත්වෙන මේ වැඩසටහන අනිද්දා (16) කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මල්දෙනිය කෘෂි සේවා මධ්‍යස්ථානයේ හා කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    මේ සඳහා අවශ්‍ය ඡායාරූප ලබා ගැනීමේ කාර්යයේ සිට සියලු පහසුකම් නොමිලේ සිදු කරනු ඇත.

    NDH/SH-dmu nuwaraeliya

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya