ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට බඳවා ගන්නා ශික්ෂණලාභීන් සඳහා අධ්‍යාපනවේදී උපාධිය

    දෙසැම්බර් 19, 2014
    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට බඳවා ගන්නා ශික්ෂණලාභීන්  සඳහා අධ්‍යාපනවේදී උපාධිය පිරිනැමීමට රජය තීරණය කර ඇත.
     
    ඒ අනුව විද්‍යාපීඨවල අධ්‍යයයන කාලය අවුරුදු 04ක් වන පරිදි තවත් එක් අවුරුද්දකින් දික් කොට, ඒ පාඨමාලාව සාර්ථකව නිම කරන්නන් හට, 2014 වසරේ ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීමේ සිට අධ්‍යාපනවේදී උපාධිය පිරිනැමීමට පියවර ගැනේ.
     
    වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ විද්‍යාපීඨ 19ක් ක‍්‍රියාත්මක වේ. ඒවායේ පුහුණුව සඳහා වාර්ෂිකව බඳවා ගැනෙන ප‍්‍රමාණය 3,000ක් පමණ වනු ඇත.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya