ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    සබරගමුවේ කසළ කළමනාකරණයට රුපියල් ලක්ෂ 783ක්

    දෙසැම්බර් 26, 2014
    සබරගමු පළාත් පාලන ආයතනවල කසළ කළමනාකරණය විධිමත් කිරීමේ අරමුණින් ඒ සඳහා අවශ්‍ය ගලි බවුසර්, ට්‍රැක්ටර් හා ටේලර් ලබාදීමට සබරගමු පළාත් සභාව පියවර ගෙන ඇත.
     
    මෙම වැඩසටහන සඳහා රජය රුපියල් ලක්ෂ 783ක් වැය කිරීමට නියමිතය. මේ යටතේ රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික් දෙකෙහි පළාත් පාලන ආයතන සඳහා ගල් බවුසර් 05ක්, වතුර බවුසර් 14ක්, ට්‍රැක්ටර් හා ට්‍රේලර් රථ 13ක් ලබාදෙනු ලැබීය.
     
    සෙසු පළාත් සමඟ සැසඳීමේ දී සබරගමුව පළාතේ මහ නගර සභාව, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල කසළ කළමනාකරණය ඉතා ඉහළ මට්ටමක පවතින අතර එය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සබරගමුව පළාත් සභාව පියවර ගෙන ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya