ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    දැයට කිරුළ සංවර්ධන වැඩසටහන් සඳහා මිලියන 7,525

    දෙසැම්බර් 29, 2014
    2015 දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයට සමගාමීව සිදු කරනු ලබන සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් රුපියල් මිලියන 7,525ක් වෙන් කිරීමට රජය තීරණය කොට ඇත. 
     
    මේ යටතේ සිදු කරනු ලබන සංවර්ධන වැඩසටහන් මාතර, රත්නපුර, ගාල්ල හා හම්බන්තොට යන දිස්ත්‍රික්කයන් හි සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතය.
     
    ග්‍රාමීය ආර්ථිකය හා ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීම, ජල පහසුකම්, ග්‍රාමීය මාර්ග සංවර්ධනය හා සති පොළ සංවර්ධනය කිරීම වැනි සංවර්ධන ව්‍යාපෘතීන් මේ යටතේ ක්‍රියාත්මක කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya