ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කුරුඳු වගාව ප්‍රවර්ධනය කිරීමට පියවර

    ජනවාරි 04, 2015
    ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් දේශීය කුරුඳු නිෂ්පාදනය තවදුරටත් ප‍්‍රවර්ධනය කිරීමට සුළු අපනයන බෝග ප‍්‍රවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
     
    ඒ සඳහා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද අමාත්‍යංශය කටයුතු කරයි. 
     
    ජාත්‍යන්තර වෙළෙඳපොළට අවශ්‍ය කුරුඳු ප්‍රමාණයෙන් 70%ක් සපයනු ලබන්නේ ශී‍්‍ර ලංකාව විසිනි. 
     
    කුරුඳු ප්‍රවර්ධන වැඩසටහන් හඳුන්වාදීම හරහා එම ප්‍රමාණය තවදුරටත් වර්ධනය කර ගැනීමට එම අමාත්‍යංශය අපේක්ෂා කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya