ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    2015දී ඇ.ඩො. බිලියන 2.4ක ඍජු ආයෝජන ඉලක්‌කයක්

    ජනවාරි 08, 2015
    2015 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4ක ඍජු ආයෝජන ප්‍රමාණයක්‌ ආකර්ෂණය කර ගැනීම රජයේ ඉලක්‌කය වී ඇත. මෙය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස 2.7%ක ප්‍රමාණයකි.
     
    වර්ෂ 2020 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.6ක එනම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස 2.8%ක ඍජු විදේශ ආයෝජන ප්‍රමාණයක්‌ ආකර්ෂණය කර ගැනීම ද රජයේ අපේක්‍ෂාවයි.
     
    ඉදිරි වසර කිහිපය තුළ දී විදේශ මූල්‍යයනයේ ප්‍රධාන මූලාශ්‍රයන් ලෙස ඍජු විදේශ ආයෝජන පවතිනු ඇත. ආර්ථික කේන්ද්‍ර සංවර්ධනය සඳහා එම ආයෝජන සැලකිය යුතු ලෙස අවශ්‍ය වනු ඇත. රටෙහි පවතින ඉහළ ආර්ථික වර්ධන ඉඩප්‍රස්‌ථා (විභවතාව) සැලකීමේදී ශ්‍රී ලංකාව දියුණු සහ නැගී එන ආසියානු රටවලින් ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya