ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ආසියානු නීතිපතිවරුන්ගේ සමුළුව ජනවාරි 19

    ජනවාරි 10, 2015

    ශ්‍රී ලංකා නීතිපති කාර්යාලය ස්ථාපිත කිරීමේ 130 වෙනි සංවත්සරය සනිටුහන් කරමින් ආසියානු නීතිපතිවරුන්ගේ සමුළුව 2015 ජනවාරි 19 වැනි දින නීතිපති, ජනාධිපති නීතිඥ යුවන්ජන වනසුන්දර විජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.


    මෙම සමුළුව දකුණු ආසියාවේ, අග්නිදිග ආසියාවේ හා පෙරදිග ආසියාවේ නීතිපතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර මෙහි තේමාව “වෙනස්වන ආසියාවේ නීතිපතිවරුන්ගේ භූමිකාව“ යන්නයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya