ඉබ්බාගමුව විද්‍යාර්ථ විද්‍යාලය විවෘත කිරීමෙන් අනතුරුව නව වසරට පාසල් දරුවන් 20කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් වී ඇත.
මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය සාලින්ද දිසානායක, වයඹ පළාත් සභා මන්ත්‍රිනී මංජුලා දිසානායක සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා සුමේධා රත්නසේකර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
SDF





















