ඒ අනුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට ජනාධිපති මාවත, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, යෝර්ක් වීදිය හා ජනාධිපති මාවත අතර පිහිටි චැතම් වීදිය මෙලෙස විවෘත කිරීමට පියවර ගෙන ඇති අතර ස්ටැන්ලි විජේසුන්දර මාවත හන්දිය හා තුම්මුල්ල හන්දිය අතර වසර කිහිපයක් පුරා වසා දමා තිබූ මාර්ගය ද බස්රථ ධාවනය වෙනුවෙන් විවෘත කොට ඇත.
DB



















