ජුබෙල් වෙරළ තීරයේ (කොරල් බීච් හෝටලය ඉදිරිපිට) පැවැත්වෙන මෙම උත්සවයේ දී කොට්ට පොර ගැසීම, කඹ ඇදීම ඇතුළු ශ්‍රී ලාංකික ජාතික ක්‍රීඩා තරඟ රැසක් පැවැත්වීමට නියමිතය. ජයග්‍රාහකයන්ට ඉතා වටිනා ත්‍යාග රැසක් ද ලබා දීමට සංවිධායක මණ්ඩලය කටයුතු සැලසුම් කර ඇත.
SDF
සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ අල් ජුබෙල් කැඳවීමේ මධ්‍යස්ථානය සංවිධානය කරන සංස්කෘතික උළෙල මැයි 22 වැනි සිකුරාදා පෙරවරු 8.00 සිට දවස පුරා පැවැත්වීමට නියමිතය.