මෙම විමර්ශණ මණ්ඩලයේ පළමු සැසි වාරය ඊයේ (26) දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ දී පැවැත්විණි.
එම කමිටුව විසින් පරීක්ෂණ නිවැරදි ආකාරයෙන් නිමකර කමිටු වාර්තාව ඉතා ඉක්මණින් ඇමතිතුමන් වෙත භාරදීමට නියමිතය.
විමර්ශණ මණ්ඩලයේ ඉදිරි සැසිවාර ජාතික ඔලිම්පික් කමිටු මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.
DB