මෙහිදී එක් ක්‍රීඩා ඉසව්වක් සඳහා බාලක ක්‍රීඩකයන් 15 දෙනෙකු හා බාලිකාවන් 15 බැගින් සංචිතගත කර ඇත. ඒ යටතේ වොලිබෝල් කාන්තා - පිරිමි, කබඩි කාන්තා - පිරිමි, පාපන්දු කාන්තා - පිරිමි, බර එසවීම කාන්තා - පිරිමි, මළල ක්‍රීඩා පිරිමි, දැල්පන්දු කාන්තා, ජූඩෝ කාන්තා - පිරිමි ලෙස ඉසව් තෝරා ගෙන තිබේ.
NDH/dmu- Kegalle