තිරසාර සංවර්ධනයක් උදෙසා කෘෂි අංශය තුළ ඉහළ ආයෝජන අවස්ථා සහතික කිරීම සඳහා විද්‍යා, තාක්ෂණ හා කාර්මික ක්ෂේත්රයන්හි වෘත්තිකයන් සමඟ ජාතික, කලාපීය හා ගෝලීය මට්ටමින් සියලු පාර්ශවකරුවන් උනන්දු කර වීම අප විසින් කළ යුතු ව ඇති බව අමාත්‍යතුමා මෙහිදී අවධාරණය කළේ ය .
NDH