පොලිසිය පවසන පරිදි අනෙක් පුද්ගලයා ලබා දුන් තොරතුරතුරක් මත 28 හැවිරිදි ක්‍රිස්ටියන් රාමේශ්වරම් නගරයේ අරිචල්මුනයි හි වැලි කන්දක් පිටුපස සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රශ්න කිරීම සඳහා මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව තවදුරටත් පොලිසිය සඳහන් කළේය.
SDF
තවත් පුද්ගලයෙකු සමඟ මන්නාරමේ සිට බෝට්ටුවක් මඟින් හොර රහසේ ඉන්දියාවේ රාමේශ්වරම් වෙත පැමිණි ශ්‍රී ලාංකිකයෙක් අල්ලා රඳවා ගත් බව ඉන්දීය පොලිසිය පැවසූ බව පීටීඅයි පුවත් සේවය වාර්තා කර ඇත.