ඉස්ලාමීය සටන්කාමීන් විසින් ඊයේ පස්වරුවේ එල්ල කළ ප්‍රහාරයකින් 100 කට ආසන්න පිරිසක් ඝාතනයට ලක් වී ඇති බව එහි කුආවා නගරයේ හිටපු දේශීය නිලධාරීන් පිරිසක් ප්‍රකාශ කළ බව ද හින්දු පුවත්පත වාර්තා කරයි.
දේශීය ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකයෙකු පවසා ඇත්තේ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 97දෙනෙක් පමණ විය හැකි බවයි.
SDF