තරගාවලිය සඳහා අයදුම්පත් ලබන මස 15 දිනට ප්රථම මළල ක්රීඩා ලේකම්, ශ්රී ලංකා රාජ්ය සේවා ක්රීඩා සංගමය, 2/12-2/16, පොල්හේන්ගොඩ පාර, නාරාහේන්පිට, කොළඹ 05 ලිපිනයට යොමු කළ යුතුය.
වයස් කාණ්ඩ 09ක් යටතේ තරග පැවැත්වෙන අතර ශ්රී ලංකා රාජ්ය සේවා ක්රීඩා සංගමය මෙය සංවිධානය කරනු ඇත.
NDH