එහිදී ගුවන් හමුදා කාන්තා පාපැදි සංචිතයේ ක්රීඩිකාවන් කාන්තා අංශයේ පළමු, දෙවන සහ තුන්වන ස්ථානයන් දිනාගැනීමට සමත් විය.
පළමු ස්ථානය - නායක ගුවන් කාන්තා පී.එස්. ප්රියදර්ශනී
දෙවන ස්ථානය - නායක ගුවන් කාන්තා ටී.එන්. පෙරේරා
තුන්වන ස්ථානය - නායක ගුවන් කාන්තා ඒ.එම්.ඩී. දිල්රුක්ෂි