ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    විරෝධතා මැද නේපාලයේ නව ව්‍යවස්ථාව සම්මත කෙරේ

    සැප්තැම්බර් 21, 2015

    වසර 7කට පසු විරෝධතා මධ්‍යයේනේපාල ජනාධිපති රාම් බරම් යාදව් මහතා එරට නව ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිල වශයෙන් සම්මත කොට තිබේ.

    නව ව්‍යවස්ථාවට එරෙහිව දහස් ගණනක් උද්ඝෝෂකයන් සහ පොලිසිය අතර ගැටුම් ඇති වී තිබේ. නේපාලයේ සුළු ජන කොට්ඨාසයක් නියෝජනය කරන එම උද්ඝෝෂකයින් නව ව්‍යවස්ථාවෙන් තමන් නොසලකා හැර ඇති බවටයි චෝදනා කරති.

     

    නව ව්‍යවස්ථාවට අනුව නේපාලය ෆෙඩරල් පළාත් හතකට වෙන් කොට තිබේ.

     

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රට තුළ විවිධත්වයේ එකමුතුව පවත්වාගෙන යාමට සහ සියලුමදෙනා සඳහා අයිතිවාසිකම් තහවුරු කිරීමට අවස්ථාවක් ලබා දී ඇති බව ජනාධිපති රාම් බරම් යාදව් මහතා පැවසීය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya