පළාත් ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ සමාරම්භක වාර්ෂික සම්මේලනය ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) සහ අද (06) උඩවලව ග්‍රෑන්ඩ් උඩවලව සෆාරි රිසෝට්හිදී පැවැත්වුණි.
SDF

පළමු වන පළාත් ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ සම්මේලනය 2015 දී සියළුම පළාත් ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ ඒකමතික තීන්දුව මත පළාත් ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ වාර්ෂික සම්මේලනයේ සභාපති තනතුරට සබරගමු පළාත් ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහතා පත්විය.