වයඹ පළාත පිරිමි වෙරළ වොලිබෝල් තරගාවලියේ අනු ශූරතාව දිනා ගත් අතර තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගත්තේ සබරගමු පළාත ය. කාන්තා වෙරළ වොලිබෝල් තරගාවලියේ අනු ශූරතාව දකුණු පළාත දිනා ගත් අතර එහි තෙවන ස්ථානය වයඹ පළාතට හිමි විය.
බස්නාහිර පළාත් කාණ්ඩාම නියෝජන කරමින් පී. කේ. ඒකනායක සහ එම්. එල්. එ. පී. කුමාර යන ක්රීඩකයින් සහභාගී වූ අතර ඔහු වසරේ හොඳම වෙරළ වොලිබෝල් ක්රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ ය.
බස්නාහිර පළාත් කාන්තා කාණ්ඩාම නියෝජන කරමින් කේ. එ. ටී. එන්. ගුණසිංහ සහ කේ කේ ජි එල් ගුණවර්ධන යන ක්රීඩිකාවන් සහභාගී වූ අතර ඇය වසරේ හොඳම වෙරළ වොලිබෝල් ක්රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ ය.