ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව.09.00 ට ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී මෙම සහතික ප්රදානය පැවැත්වේ.
ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය මගින් පවත්වනු ලැබූ ශරීර සුවතා උපදේශකවරුන් පුහුණු කිරීමේ, පුහුණුකරු කුසලතා සංවර්ධන හා ක්‍රීඩා විද්‍යා සහතිකපත්‍ර යන පාඨමාලාවල සහතිකපත් ප්රදානය ජනවාරි 12 දින සිදු කෙරේ.
ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව.09.00 ට ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී මෙම සහතික ප්රදානය පැවැත්වේ.