ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා,නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ ලේකම් ජගත් පි. විජේවිර මහතා සහ උසස් පොලිස් නිලධාරින් රැසකගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
කී‍්‍රඩා අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් 2016 ජනවාරි මස 25 වන දින සිට 30 වන දින දක්වා ක්‍රියාත්මක කී‍්‍රඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය ක්‍රියාත්මක වෙයි.