ක්‍රීඩාවේ ප්‍රවීණයන් සහ ක්‍රීඩා සංගම් නියෝජිතයන් සමඟ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
නැවත මෙම ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීමට අවශ්‍ය සාකච්ඡා සිදු කරන බවත් පාසල් මට්ටමින් එන දක්ෂතා ඇති දරුවන්ව ඔලිම්පික් මට්ටම දක්වා පුහුණු කර ඔවුන්ව ඉදිරියට ගෙනයාමට අවශ්‍ය පුහුණුවීම් ලබාදීමට කටයුතු කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම ක්‍රීඩාංගනය ජාත්‍යන්තර මට්ටටම් ක්‍රීඩාංගනයක් දක්වා දියුණු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.