ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජාතික මහා ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් තරඟ අද ඇරඹේ

    සැප්තැම්බර් 05, 2016
    42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් තරඟ සැප්තැම්බර් මස 05 දා  යුධ හමුදාපති ලුතිනල් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා ඇතුළු අරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් තරඟ ආරම්භ කිරීමට නියමිතය.
    මෙම පිරිමි හා කාන්තා ඒකල, යුගල,මිශ්‍ර යුගල තරඟ සැප්.05දා සිට 07 දා දක්වා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වේ.
     
    ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා ක්‍රීඩා අමාත්‍යංශය එක්ව සංවිධානය කරන මෙම තරඟාවලියට පළාත් 9 නියෝජනය කරමින් පිරිමි සහ කාන්තා වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 126 ක් ඉදිරිපත් වී සිටිති.
     
    මෙම තරඟයන්හි ජයග්‍රාහකයින් සඳහා සහතික හා කුසලාන ප්‍රදානය මේ මස 07 වන දින ප.ව.4.30 සිදුකිරීමට කටයුතු යොදා ඇත.
     
     
    AP
                                        

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya