මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක හා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.



















