අප්‍රේල් 19, 2025
tami eng youtube  twitter facebook

    දුෂ්මන්ත චමීර ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලියෙන් ඉවතට

    පෙබරවාරි 11, 2024
    පළමු එක්දින තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලියෙන් ඉවත් කර තිබේ.
     
    ඔහු වෙනුවට ඇෆ්ගනිස්තානයට එරෙහි ටෙස්ට් තරගයේදී දස්කම් දැක්වූ අසිත ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබේ.
     
    දෙවැනි එක්දින තරගය අද පස්වරු 2.30ට පල්ලෙකැලේ හිදී පැවැත්වේ. තරග 3කින් යුත් එක්දින තරතරගාවලිය 1-0ක් ලෙස ශී ලංකා පිළ පෙරමුණ ගෙන සිටී

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya