චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් මේ සංචිතයට ක්‍රීඩිකාවෝ 15 දෙනකු ඇතුළත් වන අතර, උදේශිකා ප්‍රබෝධනී, අනුෂ්කා සංජීවනි සහ අචිනි කෞශල්‍යා එක් කර තිබේ.
මෙවර තරගාවලියේදී සත්කාරක ශ්‍රී ලංකාව සමඟ බංග්ලාදේශය, මැලේසියාව සහ තායිලන්තය ‘B’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙයි.
ශ්‍රී ලංකා සංචිතය - චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනි, සුගන්දිකා කුමාරි, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කෞශල්‍යා, ඉනෝෂි ප්‍රියදර්ශනී, කාව්‍යා කාවින්දි, සචිනි නිසංසලා, ශෂිනි ගිම්හානි, අමා කාංචනා.



















