ඒ, දික්වැල්ලගේ වසර 3ක තරග තහනම මාස 3 දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන ඒජන්සිය (SLADA) ගත් තීරණයත් සමඟයි.
2024 අගෝස්තු 13 වන දින SLADA(Sri Lanka Anti-Doping Agency) විසින් වසර 3ක තහනම පනවනු ලැබුවේ, ඔහු සම්බන්ධයෙන් සිදු කරන ලද අහඹු තහනම් උත්තේජක නාශක පරීක්ෂණයකින් පසුවයි.
ඒ අනුව නිරෝෂන් දික්වැල්ල හට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන සියලුම තරඟ සඳහා සහභාගී වීම අවස්ථාව හිමිවනු ඇත.