උක්ත කරුණට අදාළව පහත දැක්වෙන අවස්ථාවන් සඳහා මාධ්‍ය ආවරණ කටයුතු සැලසීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලමි.
2018.04.28
1605 පැයට - ඉන්දියාවේ සිට වැඩම කරවන ලද සර්වඥධාතූන් වහන්සේලා භාර ගැනීම
2000 පැයට - පාකිස්ථානයේ සිට වැඩම කරවන ලද සර්වඥධාතූන් වහන්සේලා භර ගැනීම
2240 පැයට - නේපාලයේ සිට ගෙන්වනු ලබන කෞතුක වස්තු භාර ගැනීම
(ගරු බුද්ධ ශාසන අමාත්‍යතුමන් ඇතුළු ප්‍රභූ ආරාධිතයින් විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී භාර ගැනීම VVIP පරිශ්‍රයේදී)
2018.04.29
1700 පැය - සර්වඥධාතූන්වහන්සේලා සහ කෞතුක වස්තු අරලිය ගහ මන්දිරයේ තැන්පත් කිරීම
1900 පැය - මහජනතාවට වැඳපුදා ගැනීමේ අවස්ථාව සඳහා එම ධාතූන්වහන්සේලා ප්‍රදර්ශනය
විවෘත කිරීමේ අවස්ථාව
මෙම අවස්ථාවට අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ඇතුළු මැති ඇමතිවරුන් ද , තානාපතිවරුන් ද සහභාගී වෙති.
2018.04.29 වන දින 19.00 පැය සිට 2018.05.03 දින අළුයම 04.00 පැය දක්වා සර්වඥ ධාතූන්වහන්සේලා ප්‍රදර්ශනය කෙරෙන අතර, විශේෂ ආරාධිත අමුත්තන්ගේ පැමිණීම පහත පරිදි වේ.
දිනය - 2018.04.30, 1900 පැයට - විශේෂ ආරාධිත අමුත්තන් පැමිණීම
දිනය - 2018.05.01, 1900 පැයට - විශේෂ ආරාධිත අමුත්තන් පැමිණීම
දිනය - 2018.05.02, 1900 පැයට - විශේෂ ආරාධිත අමුත්තන් පැමිණීම
අරලිය ගහ මන්දිරයේ සිට සර්වඥ ධාතූන්වහන්සේලා හා කෞතුක වස්තු ආපසු වැඩම වන අවස්ථාවන්,
- දිනය - 2018.05.03
- 0620 පැයට - ඉන්දියාවේ සිට වැඩම කරවන ලද සර්වඥ ධාතූන්වහන්සේලා අරලිය ගහ මන්දිරයේ සිට කටුනායක ගුවන්තොටුපළ වෙත ආපසු වැඩම කරවීම
- 0820 පැයට - කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්වීම
- දිනය - 2018.05.17
- 1010 පැයට - පාකිස්ථානයේ සිට වැඩම කරවන ලද සර්වඥ ධාතූන්වහන්සේලා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිට කටුනායක ගුවන්තොටුපළ වෙත වැඩම කරවීම
- 1210 පැයට - කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්වීම
එල් පී තිලකරත්න
අංශ ප්‍රධානී (ප්‍රචාරක අංශය)
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට