මෙවර අය-වැයෙන් සෑම අංශයක් කෙරෙහි ම එක සේ අවධානය යොමු කර තිබේ. සෞඛ්‍ය ක්ෂේත්රය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති අතර වකුගඩු හා බෝනොවන රෝග පාලනය සඳහා ද අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන් ම කෘෂිකාර්මික ක්ෂේත්රයේ සංවර්ධනය ඉලක්ක කර ගෙන ඇති අතර ගොවි ජනතාව කෙරෙහි ද විශේෂ අවධානයක් ද යොමු කර තිබෙන බව පවසන අමාත්‍යවරයා මේ අය-වැයෙන් ජනතාවට සහන රැසක් ලබා දී ඇතැයි ද වැඩිදුරටත් පැවසීය.
NDH/HC/SDF