මේ අය-වැය මැතිවරණ ඉලක්ක අය-වැයක් බවට කිසිසේත් ම චෝදනා කළ නොහැකි අතර එවැනි අය-වැයක් නම් අය-වැයෙන් ලබා දෙන්නේ තාවකාලික සහන බවත් මෙවර අය-වැයෙන් ලබා දී ඇත්තේ තාවකාලික සහන නො ව ශක්තිමත්, ස්ථිරසාර සහන බව ද ප්‍රකාශ කළේය.
කෘෂිකර්මාන්ත අංශය කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කර ඇති අතර මෙවර අය-වැයට කිසිදු අභියෝගයක් නොමැති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
NDH/HC/SDF