මේ අයවැය තුළින් මෙතරම් සහන ලබා දීමට හැකි වී ඇත්තේ රට පුරා පසුගිය වසර කිහිපය තුළ සිදු කළ දැවැන්ත සංවර්ධනය නිසයි.
නාවික ක්ෂේත්රය සඳහා පසුගිය කාලය පුරා විශාල මුදලක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැය කළ බව පැවසූ අබේගුණවර්ධන මහතා මේ තුළින් ලබන ආර්ථික වාසි තවත් වසර ගණනක් ඉක් ම යන විට ලබා ගත හැකි බව ද පෙන්වා දුන්නේය. මෙසේ සහන ලබා දුන්නේ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් රටපුර ව්‍යාප්ත කිරීම නිසා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
NDH/HC/SDF