කාබනික පොහොර නිෂ්පාදන තාක්ෂණය ගොවීන්ට ලබා දෙන්නැයි ගොවියෝ කෘෂි ඇමති ගෙන් ඉල්ලති.
මේ වසරේ ජනවාරි මස මේ දක්වා ඩෙංගු රෝගීන් 6923 ක් ජාතික ඩෙංගු මර්දන ඒකකයට වාර්තා වී තිබේ.
තරුණ තරුණියන් හට ජපන් භාෂා උපකාරක පන්ති පවත්වන මුවාවෙන් පවත්වා ගෙන ගිය නීති විරෝධි විදේශ රැකියා ජාවාරමක් මහ මොලකාරියද සමගින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරින් විසින් හසුකර ගන්නා ලදී.
ගෝලීය කොවිඩ් ව්‍යසනය මධ්‍යයේ කුමන අළුත් ප්‍රභේද පැමිණියද මෙරට සෞඛ්‍ය පද්ධතියට එය පාලනය කරගතහැකි බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඇතැම් පිරිස් ඒ පිළිබඳ දුර්මත ගෙනගියද මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට ඕනෑම තත්ත්වයකට මුහුණ දියහැකි ඉහළ ශක්තියක් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.