මැයි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අන්තර්ජාතික වශයෙන් වැඩි ඉල්ලුමක් ඇති, රටවල් රැසක කර්මාන්ත ක්ෂේත්‍රයේ සහ කර්මාන්ත ශාලාවල පුරප්පාඩුව පවතින තොරතුරු තාක්ෂණ (IT) ප්‍රවීණතාලාභීන් මෙරටදී පුහුණුකොට ලොව පුරා කර්මාන්ත ශාලා සදහා ඔවුන් යොමු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනයට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය, අදාළ අමාත්‍යාංශවල ලේකම්වරු අතර විශේෂ සාකච්ජාවක් ඊයේ (26) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි.

     කොවිඩ් වසංගතය පැවැති පසුගිය වසර 2ක තුල මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 1013.67ක සංචාරක ආයෝජන
     ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක ආයෝජන අනුමත වෙයි
     ඉතිරි ආයෝජන කඩිනමින් අනුමත වීමට පියවර

    ජන ජීවිතය සහ ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා ආණ්ඩු පක්ෂය හා අත්වැල් බැඳගැනීම විපක්ෂයේ යුතුකම බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    දකුණු කොරියාව බලා මේ වසරේ හතරවන කණ්ඩායමත් පිටත්වෙයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya