මැයි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රටේ පවතින ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ අර්බුද හේතුකොට ගෙන කම්කරු ජනතාව අත්විඳින අයිතිවාසිකම් කප්පාදු කිරීමට ඉඩ දිය නොහැකි බවත්, රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය විසින් කම්කරු අණ පනත් අන්තර්ජාලයට එක් කිරීම මෙරට වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට විශාල පහසුවක් බවත් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    මෙරට එන්නත්කරණ වැඩපිළිවෙලට එළැබෙන 29 දිනට වසරක් පිරිම නිමිත්තෙන් “එන්නත්කරණ ජාතික සැමරුම් වැඩසටහන” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වේ.

    ජනවාරි 29 වනදා මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණය අරඹා වසරක් සම්පූර්ණ වන බවද මෙය සියල්ල දෙස ආපසු හැරී බැලීමට හොඳ අවස්ථාවක් බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය.

     

    2022 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සහ සම්මාන ප්‍රදානෝත්සවය පෙබරවාරි 03 සිට 06 තෙක්

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya