මැයි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නිරතවන රූපලාවණ්‍ය ශිල්පීන් 500 දෙනෙකු හට රුපියල් ලක්ෂ 1005 ක වටිනාකමකින් යුතු බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලයකට අනුබද්ධව පාඨමාලා හැදෑරීමට අවස්ථා හිමිවන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

    ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සහ සකසුරුවම් සහ ණය ගනුදෙනු පිළිබඳ (සණස) සමුපකාර සමිතියේ රක්ෂණ සමාගම එක්ව දිවයිනේ පිහිටි තැපැල් කාර්යාල මගින් තුන්වන පාර්ශ්වයේ වාහන රක්ෂණ හිමිකම් ලබා ගැනීමේ ඒකාබද්ධ වැඩසටහන දියත් කිරීම අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සිදු කෙරිණී.

    තැපැල් දෙපාර්තමේන්තුව හඳුන්වා දෙන ලද ශ්‍රී ලංකා තැපැල් සංකේත නාමාවලිය එළිදැක්වීම අද ( 27 )රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තවේ දී ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතාගේ  සහ  තැපැල්පති රංජිත් ආරියරත්න මහතාගේ සහ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

     චක්‍රලේඛය- ඩෙංගු රෝගය වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා බහු පාර්ශවීය ප්‍රවේශය ශක්තිමත් කිරීම

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya