ජූනි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka


    - විශිෂ්ට කාන්තාවන් 10 දෙනෙකුට ජනපති අතින් සම්මාන

    පොදු ස්ථාන කරා ඇතුළුවීමේදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම සඳහා වන තාක්ෂණික කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    පළාත් සභා පාලනය යටතේ මේ වන විට පවතින දිවයිනේ රෝහල් කිහිපයක් ඉදිරියේදී රේඛීය අමාත්‍යාංශයට පවරා ගැනීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත. ඒ අනුව මහියංගණ මූලික රෝහල මෙම වසර තුළ මධ්‍යම රජයට පවරා ගැනීම කෙරෙහි අවධානය යොමු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya