ජූනි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව කිසිදු සාකච්ඡාවක් සිදුව නොමැති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා කියා සිටී.

    මෙරට හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ පැසසුමට ලක් වෙයි. එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා (Kanni Wignaraja) මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී මේ බව සඳහන් කෙරිණ.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගණය ජලාශයේ වාන් දොරටු මේ වන විට විවෘත කර ඇති අතර ගංවතුර අවදානමක් නොමැති බව අනුරාධපුර ප්‍රාදේශීය ඉංජිනේරු එල්. කොටවිලආරච්චි මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    වත්මන් ආණ්ඩුව ආදර්ශමත් ලෙස රාජ්‍ය වියදම් කළමනාකරණය කරගනිමින් ජනතාවට සහන ලබා දෙන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කර සිටී.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya