2022 වසරේ කැලණි ගඟ සංරක්ෂණය සදහා රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා (21 දින) නිලධාරින්ට උපදෙස් දුන්නේය.
ඉරාන කර්මාන්ත සහ පතල් නියෝජ්‍ය අමාත්‍ය සහ ඉරාන වෙළඳ ප්‍රවර්ධන සංවිධානයේ සභාපති Alireza Peymanpak මැතිතුමා සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ජාවක් අද (21) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි.
දේශීයව මැටි උළු, මැටි ගඩොල්, මැටි ටයිල් හා මැටි ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට පිළියම් ලබාදීමට ශ්‍රී ලංකා සෙරමික් හා ග්ලාස් කවුන්සිලයේ සාමාජිකයින් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර විශේෂ සාකච්ජාවක් (20 දින ) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි.