කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මැදිහත්වීමෙන් මෙරට සිනමාවට නව කර්මාන්ත ක්ෂේත්‍රයක් ලෙස රාජ්‍ය පිළිගැනීම ලබාදීමෙන් පසු මෙරට සිනමා කර්මාන්තකරුවන්ට අවශ්‍ය ණය පහසුකම් ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබදව සාකච්ඡා කිරීමට මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (22) මහබැංකු පරිශ්‍රයේදී සිදු කෙරිණි.
ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් පෞද්ගලික බස්රථ හිමිකරුවන්ගේ සංගම් විසින් බස් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කරන ලද ඉල්ලීමකට අනුව බස් සංගම් අතර සාකච්ඡාවක් 22 වන දින බත්තරමුල්ල ප්‍රවාහන අමාත්‍යාංශයේ දී පැවැත්විය.
කොටුව සිට බදුල්ල අතර සීඝ්‍රගාමී රාත්‍රී දුම්රිය සේවාවක්