ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රණවිරු පවුල්වල සිසු දරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක කළ ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහනක් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජිවා නෙල්සන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී ඊයේ (23) පවත්වන ලදී.

    ශ්‍රී ලංකාව තුළ “එක රටක් එක නීතියක්” සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකායට අදහස් එක්කිරීම සඳහා සිවිල් සංවිධාන සහ පෞද්ගලික වශයෙන් විශාල පිරිසක් එක් වෙමින් සිටින බව එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කරති.

    පාර්ලිමේන්තුවේ කඩදාසි භාවිතය අවම කිරීම සඳහා කඩදාසි භාවිතා නොකරන පාර්ලිමේන්තුවක් (Paperless Parliament) යන තේමාව යටතේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.

     රටේ ආහාර හිඟයක් ඇති නොවන බවට කෘෂි ඇමති සහතික වෙයි

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya