කෘෂිකර්ම සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු දෙදෙනෙක් පත් කෙරේ.
දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් නොවැම්බර් මැද සිට වාර්තා වන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් සිලින්ඩර් ආශ්රිත ගිනි ගැනීම් , පුපුරායාම්වලට ගෑස් සංයුතිය වෙනස්වීම බලපෑමක් වූ බව ඒ පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාව පෙන්වා දෙයි.
විවිධ ක්ෂේත්රයන්ගෙන් සවිබල ගැන්වුණු එක් එක් ක්ෂේත්රයන්ගෙන් ඉහළට ගිය කාන්තාවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම Women Top 50 දින දර්ශනය 2022 වර්ෂය සදහා නිකුත් කිරීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්විණ
බේරේ වැව පවිත්‍රකරණය ආරම්භ කරමින් ආධාරක මත රැඳවූ පැළ සහිත “පාවෙන තෙත් බිම්” දහසක් වැව මධ්‍යයට මුදා හැරීම (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිදු කෙරිණ.