දරුවකු තුළින් අගනා පුරවැසියකු නිර්මාණය කරමින් රටේ අනාගතයට විශිෂ්ඨ මානව ප්‍රාග්ධනයක් දායාද කළ හැක්කේ ගුරුවරුන්ට පමණක් බවත් එවැනි අද්වීතීය කාර්ය භාරයක් ඉටුකරන සමස්ත ගුරු ප්‍රජාවට තමන් ශීර්ෂ
ප්‍රණාමය පුද කරන බවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරයි.
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා 77වන සැමරුම අද (23) පෙරවරුවේ කටුනායක, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධාන්තවයෙන් සැමරිණ.
ආහාර අර්බුදයට විසඳුමක් - ජන 'දිවි නැඟුමට '' මානුෂිය පියවරක්