ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී ද බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

     ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම්වලට රුපියල් බිලියන 4.395ක් දැනටමත් බැර කර අවසන්
     ඉතිරි සියලුදෙනාටත් අවශ්‍ය මුදල් කඩිනමින් මුදා හරිනවා
     සියලු විමසීම් 1924 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ සිදු කළ හැකියි
     ව්‍යාජ තොරතුරු ලබා දී තිබුණොත් මුදල් ප්‍රතිපූර්ණය කර ගැනීමට ද පසුබට  වන්නේ නැහැ - මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

    ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට විද්‍යුත් බස්රථ ධාවනය ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතියක් බවත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ හවුල් ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනු ඇති බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    වෙඳගම පාරම්පරික වෛද්‍ය ගම්මානයේ වෛද්‍යවරුන් සඳහා පෞද්ගලිකව එම ඉඩම් වල අයිතිය ලබාදීම සඳහා ඔප්පු ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya