73 වන වරටත් පවත්වනු ලබන බෙල්ලවිල ඇසළ පෙරහැර පුන්යෝත්සවය හා පෙරහැර මංගල්‍යය මෙවරත් වීථි සංචාරය කිරීමට කටයුතු යොදා ඇති බව බෙල්ලවිල රාජමහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ පවසති.
බස්නාහිර සංවර්ධන සැලැස්මට ඇතුළත් කරමින් පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම සකස්කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන නිළධාරීන්ට උපදෙස් දුන්නේය.
අනුරාධපුර සිට මිහින්තලය දක්වා ඇති කිලෝමීටර් 11 ක් වූ දුම්රිය මාර්ගය සම්පුර්ණයෙන් අලුත්වැඩියා කෙරෙමින් තිබෙන අතර එය ලබන ජනවාරි මස 05 වන දා විවෘත කෙරෙන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.