ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සුවනාරී සායන මගින් කාන්තාවන්ගේ ගැබ්ගෙළ සහ පියයුරු පිළිකා ආදී පූර්ව පිළිකා අවදානම් හඳුනාගනිමින් ඒවා සම්පූර්ණයෙන්ම සුවකර ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරදීම සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය පත්මක ද සිල්වා මහතා පවසයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය හා අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර හමුවක් (15) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

    2022 /2023 වසර සඳහා ජනාධිපති නීතිඥවරයන් පත් කිරීම සඳහා සුදුසුකම් සහිත පුද්ගලයන් තෝරා ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ. 

    පසුගිය වකාවානුවේ දේශගුණික විපර්යාස හා නිරිත දිග මෝසම් සුළං හරිහැටි ක්‍රියාත්මක නොවීමෙන් හා වාරකන් කාලය හේතුකොටගෙන සීග්‍රයෙන් ඉහළ ගිය මාලු මිල මේ වන විට පහළ යමින් තිබෙන බව ධීවර සංස්ථාවේ සභාපති ඩී.වී.උපුල් මහතා අද (16) ධීවර අමාත්‍යංශයේ දි ධීවර අමාත්‍යවරයා දැනුවත් කරමින් පවස ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya