මෙරට ඉස්සන් වගාකරුවන් මුහුණදෙන ගැටළු වලට හැකි ඉක්මනින් විසඳුම් ලබාදෙන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.
චීන ජනරජයේ යුනාන් වාණිජ දෙපාර්තමේන්තුවේ ආරාධනයෙන් වෙෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා 2023 අගෝස්තු 16 සිට 20 දක්වා පැවැත්වෙන 7වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට සහ 27 වැනි කුන්මිං ආනයන හා අපනයන ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතයි.
ඉදිරියේ දී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේ දී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.