ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාවේ නිරත වූ ව්‍යාපාරික සංචාරයක අතර ඉන්දියාවේ ජාර්කන්ද් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (Federation of Jharkhand Chamber of Commerce and Industries (FJCCI) නියෝජිත පිරිසක් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ විශේෂ සාකච්ඡාවකට එක් විය.

    ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තුළ ප්‍රබුද්ධ සංවාදයක් ඇති කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (08) පැවසීය.

    දකුණට අඛණ්ඩව විදුලිය සැපයීමට ආණ්ඩුවට දැරිය හැකි සියලුම උත්සාහයන් දරන බවද එමෙන්ම විදුලිය කැපීමකින් තොරව ජලය නිකුත් කිරීම සිදුකරන බව ඊයේ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    රාජ්‍ය අංශයේ සියලුම ආයතන වල සොරකම්, අක්‍රමිකතා, දූෂණ, වංචා නැවැත්වීමේ එකම ක්‍රමය වන්නේ රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම බව ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya